Arrow Season 3 Episode 3

 

Corto Maltese


ඔලිවර්ට තියා නැති අඩුපාඩුව තදින්ම දැනෙන නිසා එයා තියාව හොයාගෙන යන්න තිරණය කරනවා, ෆෙලසිටිගේ උදව්වෙන් තියා ඉන්න තැන හොයාගෙන එයාලා යන්න හදද්දි ලයිලා ඩිල්ට ඒ ගමනේදි එයාලගේ සංවිධානයේ අතුරුදහන් වෙලා ඉන්න කෙනෙක් ගැන විස්තර හොයාගෙන කියනවා. ඒත් මේ කෙනා අතුරුදහන් වෙලා නෙවෙයි ඒ පැත්තට වෙලා ලොකු රහසිගත වැඩක් කරමිනුයි ඉන්නේ. ඒ වගේම ඒ වැඩේට ඔලිවර්ටයි ඩිගල්ටයි මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඒ අතරේ සාරාගේ නැතිවීම දරාගන්න බැරිව ලොරල් ස්ටාර්ලින් නගරයේ මිනිස්සුන්ට යුක්තිය ඉටු කරන්න ගිහින් වැඩේ වරද්දාගෙන ඉස්පිරිතාලයේ පවා ඉන්න වෙනවා. ඔලිවර්ගේ ජිවිතය එහෙම ගලාගෙන යද්දි ක්වීන් සමාගමේ අලුත් ප්‍රධානියා විදියට පත්වුන රේ පාමර් ෆෙලිසිටිට ආපහු වැඩට එන්න කිවත් මුලදි එන්න බෑ කිව ෆෙලසිටි පස්සේ වැඩ බාරගන්න එනවා. එයාගේ පළවෙනි දවසේම ලොකුම ලොකු වැඩකට එයාට අතගහන්න සිද්ධ වෙනවා.



File Info
Quality : 720p
 Type : Mp4
Duration : 42:14
 Size : 400 MB



Post a Comment

0 Comments