The Flash Season1 Episode 5

 Plastique

විශාල පිපිරුමක්...... කරපු කෙනෙක් නෑ- වයර් කෑලි නෑ.. . බෝම්බ කෑලි නෑ කිසිම සාක්ෂියක් නෑ. ඒත් කොහොමද මෙහෙම වුනේ. ඒක හොයාගෙන යද්දියි බැරි ඇතුලු කණ්ඩායමට දැනගන්න ලැබෙන්නේ මේකත් අධිමානුශිය කෙනෙක්ගෙ වැඩක් කියලා.  ඉතින් මේයාට තියෙන අධිමානුශිය  බලය මොකක්ද? එයා ඒ බලය මොකටද පාවිච්චි කරන්නේ? බැරිලා මෙයත් එක්ක ගණුදෙනු කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔයාලට මේ කොටස  බලන්නම වෙනවා.


File Info
Quality : 720p
 Type : Mp4
Duration : 42:25
 Size : 345 MB



Post a Comment

0 Comments