The Flash Season 1 Episode 23

 Fast Enough


ඉතින් ෆ්ලෑෂ් එයාගේ අම්මාගේ මිනිමරුවා එයත් එක්කම ස්ටාර් ලැබ් එකේ වැඩ කරපු ඩොක්ටර් වෙල්ස් කියලා දැනගත්තා. මේ හැම දෙයක්ම වෙල්ස්ගේ සැලැස්මවල් කියලා එයා දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා ඩොක්ටර් වෙල්ස්ට බොහොම අමාරුවෙන් ඇරෝගෙත් උදව් ඇතිව බෙරී අල්ලා ගත්තා. ඊට පස්සේ මෙයා මොනවා කරයිද? මේ හැමදේම නිවැරදි කරයිද? තව මොන මොනවා වෙයිද කියලා බලන්නකෝ 😉


File Info
Quality : 360p
Type : MKV
Duration : 44:04
Size : 166MB



Post a Comment

8 Comments