Arrow Season 3 Episode 4

 The Magician


පසුගිය කොටසේ අවසානයේදි නසා ආපසු ස්ටාර්ලින් නගරයට එනවා දැකගන්න ලැබුණා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි. එයාගේ ආදරවන්තිය සාරාට මොකද වුණේ කියලා දැනගන්නයි. නසා ඇවිත් ඔලිවර් මුණගැහිලා ඇත්තටම මොකද වුණේ කියලා දැනගත්තාට පස්සේ නකට ගොඩක් කේන්ති ගිහින් සාරාව මරපු කෙනාගෙන් පළිගන්න හිතාගන්නවා. ඔලිවරුයි, නසයි, රෝයි සහ ඩිග් එකතු වෙලා ඒ මිණිමරුවා හොයාගෙන යනවා. ඒ සාරා එකතු කරපු සාක්ෂි පස්සෙයි. මිණීමරුවා හොයාගෙන යන මෙයාලට හිතුවෙත් නැති කෙනෙක්ව මුණ ගැහෙනවා, එයත් එක්ක ගොඩක් සිදුවිමත් වෙනවා.

ඒ වගේම අර දුපතේ ඔලිරව් ඉන්න කාලයේදි එයාට අමැන්ඩා කරන්න වැඩ ගොඩක් භාර දෙනවා, ඉතින් ඔලිවර් ඒ වැඩ අකමැත්තෙන් වුණත් කරනවා. ඒ වගේම එයා අර ලියැන් යු දුපතේ ඉද්දි ප්ලේන් එකට වෙඩි තියන්න ගියේ ඇයි කියන හේතුවත් හොයාගන්නවා. අවසානයේදි පේන විදියට නම් ඊළග කොටස් වලදි ඇරෝ සහ තවත් කට්ටියක් එක්ක ලොකුම ලොකු යුද්ධයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි වගේ....




File Info
Quality : 720p
 Type : Mp4
Duration : 42:10
 Size : 361 MB




Post a Comment

0 Comments