The Flash Season 1 Episode 11

The Sound and the Fury


අද කතාව නම් ටිකක් විතර අමුතුයි. අපි කවුරුත් දන්න ඩොක්ටර් වෙල්ස්ගේ අදුරැ පැත්තක් අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම එයාගේ පරණ හවුල්කාරයෙක් වුන කෙනෙක් මෙයාගේ සතුරෙක් විදියට සෙන්ට්‍රල් නගරයට එනවා. මෙයා නම් අදිමානුශිය කෙනෙක් නෙවෙයි. හැබැයි මෙයාගේ ලග තියෙන යන්ත්‍රයකින් ලොකු විනාශයක් කරනවා. කොහොම හරි මෙයාව අල්ලා ගත්තත් ස්ටාර් ලැබ් එකට ලොකු කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ෆ්ලෑෂ් මෙයත් එක්ක කොහොමද හැප්පෙන්නේ කියලා මේ කොටසින් බලාගමු.


File Info
Quality : 720p

 Type : Mp4
Duration : 42:13
 Size : 345 MB

Post a Comment

0 Comments