The Flash Season 1 Episode 12

 Crazy for You


ඩොක්ටර් වෙල්ස්ගේ පරණ සහයකයා හාර්ට්ලි ඩොක්ටර් වෙල්ස්ට හොයාගෙන සෙන්ට්‍රල් නගරයට එනවා. වෙන දේකට නෙවෙයි වෙල්ගෙන් පලිගන්න. ඒ මොකද අංශුත්වරකයන්ත්‍රය හදන දවස්වල ඩොක්ටර් වෙල්ස් හාර්ට්ලි එක්ක සහයෝගයෙන් වැඩ කලාට ඒක හදලා ඉවර වුන ගමන් එයා හාර්ට්ලිව අස් කරලා දාලා තනියම  වැඩ කරන්න පටන්ගෙන තිබුනා. ඉතින් මේ නිසා හාර්ට්ලි  ඇවිත් වෙල්ස්ට වගේම ස්ටාර් ලැබ් එකටත් පහර දුන්නා. ෆ්ලැෂ් මෙයත් එක්ක සටන් කරලා එක පාරක් පැරැද්දුවත් හාර්ට්ලිගේ කපටිකම නිසා එයා පැනලා ගියා. හැබැයි දෙවනි පාර ෆ්ලෑෂ්ට දිනන්න වෙනනේ නෑ ඩොක්ටර් වෙල්ස් හිටියේ නැත්නම්. මොකද හාර්ට්ලි අමුතුම දෙයක් අරගෙනයි ආවේ. මේ දේවල් මෙහෙම වෙද්දි ජෝට ඩොක්ටර් වෙල්ස් මොනවා හරි හංගනවා කියලා සැකයක් ඇතිවෙනවා. ඒ නිසා බෙරීටත් හොරෙන් ජෝ වෙල්ස් ගැන හොයන්න පටන්ගත්තානේ. 

                                                      ඔයාට දකින දකින තැනට යන්න පුලුවන් නම්? බස් එකේ, කෝච්චියේ නෙවෙයි. දැක්ක තැනට ක්ෂණයෙන් යන්න, ගිහින් ආපහු වෙන තැනකට යන්න? එහෙම පුලුවන් නම් කොච්චර නම් නියමයිද? ෆ්ලෑෂ්ට මෙදා සැරේ හැප්පෙන්න වෙන්නේ ඒ වගේ අධිමානුශිය කෙනෙක් එක්ක. ඇත්තම කිවොත් පේන ඕනම තැනකට යන්න පුලුවන් කෙල්ලෙක් එක්ක. ඔයාලට මතකද කලින් කොටසේ අන්තිමේට හාර්ට්ලි සිස්කොට කියපු දේ? කොහොම හරි ඒ දේ නිසා සිස්කෝ පිස්සු වැඩකුත් කරනවා. තව රොනී ගැන ආරංචියකුත් මේ කොටසේදි ඔයාලට දැනගන්න පුලුවන් වෙයි. ඉතින් මොකටද තවත් බල බල ඉන්නේ මේ කොටස බලන්නකෝ....


File Info
Quality : 720p
Type : Mp4
Duration : 42:05
Size : 405 MB



Post a Comment

1 Comments