The Flash Season 1 Episode 9

 The Man in the Yellow Suit


ගිය සතියේ කොටස නම් ගොඩක් උද්යෝගමත් වගේම අපි නොහිතපු විදියේ කොටසක් වුනා. ඇරෝ ගිය කොටසේදි ෆ්ලෑෂ් එක්ක එකතු වෙලා වැඩ කලා. ඇත්තටම එකතු වෙලා වැඩ කලා කිවට ඇරෝට සිද්ද වුනා ෆ්ලෑෂ් එක්ක සටන් කරලා එයාව නවත්වන්න. එහෙම වුනේ ෆ්ලෑෂ් තවත් අදිමානුශිය මනුස්සයෙක්ට අහුවෙලා එයාගේ තරහව වැඩි වුන නිසයි. කොහොම හරි මේ අතරතුර සෙන්ට්‍රල් නගරයේ වුන අපරාධ වලට ෆ්ලෑෂ්ව අල්ලා ගන්න එඩී වැඩ කරපු නිසා ෆ්ලෑෂ් එඩීට කරදර කරන්නත් ගියා. හැබැයි මේ දේ සිද්ද වුනේ ෆ්ලෑෂ් අර අදිමානුශිය මිනිසාගේ බලපෑම යටතේ ඉද්දියි. ඒ සිද්ධිය නිසා අයිරිස්ගේ හිතේ ෆ්ලෑෂ් ගැන තිබුන පැහැදිම නම් නැත්තටම නැතිවෙලා ගියා, කොහොම හරි අන්තිමේට අර මිනිස්සුන්ගේ වෛරය වැඩි කරන අදිමානිශිය මිනිසාව අල්ලාගෙන තමයි ඇරෝ ෆ්ලෑෂ් කොටස අවසාන වුනේ.


බෙරීගේ අම්මා මැරුව කෙනා නැත්නම් ජෝගේ ගෙදරට ඇවිත් ජෝව බය කරපු කෙනා බෙරිත් එක්ක සටනට එනවා. ඒ විතරක් නෙවෙයි මෙයා බෙරී ගැන හැම විස්තරයක්ම දන්න කෙනෙක්. ඇත්තටම මෙයාට මොනවද ඕනි? මෙයා බෙරීගේ අම්මා මැරුවේ ඇයි? හදිසියේම මෙයා මතුවුනේ ඇයි කියලා දැනගන්න මේ කොටස බලන්න....



File Info
Quality : 720p
 Type : Mp4
Duration : 43:45
 Size : 342 MB



Post a Comment

0 Comments