The Flash Season 1 Episode 8

Flash vs. Arrow



මාතෘකාව දැක්කාම ඔයාලට පුදුම හිතෙන්න ඇති නේද? ෆ්ලෑෂ් කතාවට ඇරෝ ආවේ කොහොමද? මම ගිය සතියට කලින් සතියේ ඇරෝ කොටසේදි කිවා වගේම මේ සතියේ Arrow සහ Flash කතා මාලා සමගාමි විදියටයි විකාශනය වෙන්නේ. ඒ කිවේ ෆ්ලෑෂ් කතාවේ ඇරෝ ඉන්නවා වගේම ඇරෝ කතා මාලාවේ ෆ්ලෑෂ් ඉන්නවා. ඉතින් ඇරෝ එයාගේ වැඩක් කරන්නයි සෙන්ට්‍රල් නගරයට එන්නේ. ඒ අතරතුර එයා ෆ්ලෑෂ්වත් මුණගැහෙනවා. හැබැයි මෙයා ෆ්ලෑෂ්ගේ වැඩ වලට උදව් කරන්න හිතාගෙන හිටියත් අන්තිමේට ඇරෝට වෙන්නේ ෆ්ලෑෂ් එක්ක සටන් කරන්නයි. පුදුමයි නේද? හැබැයි මේක ඇත්තයි. මේ හුටපටය මොකක්ද කියලා දැනගන්න නම් ඔයාලට මේ කොටස බාගෙන බලන්නම වෙනවා.


File Info
Quality : 720p
 Type : Mp4
Duration : 41:53
 Size : 388 MB



Post a Comment

0 Comments