The Flash Season 1 Episode 15

 Out of Time


Mark Mardon, Clyde's brother, returns to Central City to avenge Clyde's death. Eddie and Linda get jealous of the intimacy between Barry and Iris. Mason shares his knowledge that Wells killed Stagg with Iris and Barry, who tells Caitlin and Cisco, who begins to believe Joe was right about Wells, so he rechecks the containment field that failed to hold the Reverse-Flash. Wells arrives and reveals himself to be Eobard Thawne, a relative of Eddie's and a man from the future who came back in time to kill Barry, and has since been stranded in the present day. Thawne also explains that he is pushing Barry to get stronger so that he can use Barry's powers to return to his time, and he murders Cisco to protect his secret. Mardon kidnaps Joe and forces him to watch as Mardon creates a tsunami in order to kill Iris. Barry reveals his secret identity to Iris, just after they admit to romantic feelings for each other, in order to save the city. Barry runs back and forth across the coastline to create a barrier against the tsunami, but he runs so fast that he travels back in time to the day before



ෆ්ලෑෂ් කතාව පටන් ගත්ත මුල්ම දවසේ බැරිට මුණගැහුන අධිමානුශියමනුස්සයා වුන ක්ලයිඩ් ඒ තත්වෙට පත්වුනේ කොහොමද කියලා අපි දැනගත්තානේ. ක්ලයිඩ් විතරක් නෙවෙයි එයාගේ අයියටත් එදා ඇක්සලරේටරයේ පිපිරීමෙන් වුන බලපෑම නිසා කාලය ගුණය වෙනස් කරන බලය ලැබිලා. ඉතින් මෙයා එයාගේ මල්ලිව මරපු එකේ පලිය ගන්න ආයෙත් ස්ටාර්ලින් නගරයට එනවා. ඔයාලට මතකයිනේ ජෝ තමයි ක්ලයිට වෙඩි තියලා මරලා දැම්මේ. මයික් ජෝව මරන්න හදපු පළවෙනි වතාවේ එතන බෙරී හිටපු නිසා ජෝ නූලෙන් බේරුනා. දෙවැනි වතාවේ මයික් පොලිස් ස්ටේෂන් එකටම ඇවිත් ජෝට කරදර කරන්න හැදුවා. ඒකෙන් කොහොම හරි ජෝගෙ ලොක්කා වුන ඩේවිඩ්ට ලොකු අනතුරක් වුනා. ඔය අතරේ සිස්කෝට ඩොක්ටර් වෙල්ස් ගැන පොඩි සැකයක් ආවානේ නපුරු ෆ්ලෑෂ් ආපු දවසේ වුන දේවල් ගැන, ඉතින් මෙයා ඒක ගැන හොයද්දි ලොකු රහසක් දැනගත්තා. හැබැයි ඉතින් වැඩිවෙලා යන්න ලැබුනේ නෑ ඩොක්ටර් වෙල්ස් එතනට ඇවිත් හැමදේම විස්තර කරලා සිකෝව මරලා දැම්මානේ.ඒ වගේම කේට්ලනුත් ඩොක්ටර් වෙල්ස්ගේ රහසක් තියෙනවා කියලා දැනගත්තා. ඔය අතරේ මයික් ජෝව පැහැරගෙන ගියා. එයාව බේරගන්න කියලා හිතාගෙන අයරිසුයි බෙරියි ගියානේ. එතකොට මයික් මේ හැමෝමව මරලා දාන්න ලොකු සුනාමි රැල්ලක් ඇති කලා. ඔය වෙලාවේ තමයි අයරිස් බෙරි ෆ්ලෑෂ් කියන රහස දැනගන්නේ. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නගේ ආදර කතාවත් මෙතනදී පටන් ගත්තා. ඉතින් සුනාමි රැල්ල නවත්වන්න වේගෙන් දුවපු බෙරීව එකපාරටම කොහාටදෝ විසිවුනා. වෙන කොභාටවත් නෙවෙයි අතීතයට......

බෙරී අතීතයට ගියාට පස්සේ මොන වගේ දේවල් වෙයිද? කලින් වුන දේවල් එයා නවත්වයිද? මේ හැමදේම ගැන. දැනගන්න මේ කොටස බලන්නකෝ....


File Info
Quality : 360p
Type : M4V
Duration : 41:55
Size :210 MB



Post a Comment

0 Comments