Arrow Season 3 Episode 13

 Canaries

  As Oliver resumes fighting as the head of Team Arrow, he discovers things have changed since he's been away and he's not too happy about it.

His biggest issue is with Laurel who is determined to keep fighting as the Black Canary even though Oliver believes she's only endangering herself. She thinks he should just stay out of her way but Laurel is fighting more than his disapproval, she's fighting her own feelings of guilt and unworthiness as well.



මර්ලින් මේ විදියට නපුරෙක් වුනේ ඇයි කියලා ටික ටික එයා කියලා තිබුනට ඇත්තටම මොකද වුනේ කියලා දැනගන්න ලැබුනේ නැනේ. හැබයි පහුගිය කොටසේ දැනගන්න ලැබුනා මර්ලින්ගේ බිරිද මැරෙන තැන ඉදන් එයාගේ සම්පුර්ණ ජීවිත කතාවම, ඔය අතරේ බ්‍රික් ටවුම අල්ලාගෙන එයාට ඕනි විදියට පාලනය කර කර හිටියනේ නේද? ඇරෝ ටීම් එක එයා නවත්වන්න හැම දෙයක්ම කලා. ඔය අතරේ තමයි දැනගන්න ලැබෙන්නේ බුක් මර්ලින්ගේ බිරිද මරලා දාලා කියලා. ඒ නිසාම මර්ලින් ඇරෝ ටිම් එකට උදව් කරන්න කැමති වෙනවා. හැබැයි ඒකට ෆෙලසිටි නම් කැමති වෙන්නේ නෑ. කොහොමෙන් කොහොම හරි ඇරෝ ටීම් එක නගරයේ මිනිස්සු එකතු කරගෙන බ්‍රික්ගේ මිනිස්සුත් එක්ක සටන් කරන්න යනවානේ. ඔය අතරේ මෙයාලා අමාරු තත්වතයක පත් වෙලා ඉද්දි තමයි ඔලිවර් ආයෙත් ස්ටාර්ලින් නගරයට එන්නේ. ඒ ඇවිත් මර්ලින් බුක්ව මරන්න යන එකෙන් වලක්වනවා. හැබැයි ස්ටාර්ලින් නරගය කලින් විදියටම එයා ආරක්ෂා කරනවා කියලා එයා මිනිස්සු ඉදිරියේ පොරොන්දු වෙනවා. 


කොහොම හරි මේ සැරේ මිස්ටර් සයිටල්, එහෙමත් නැත්නම් මිස්ටර් වර්ටිගෝ කරලියට එනවා. ඔයාලට මතක ඇතිනේ ඇරෝ එයාව අල්ලලා හිරේට දැම්මා කියලා. හැබැයි මෙයා සැලැස්මක් හදලා පැනලා ගිහින් ආයෙමත් බිස්නස් එක පටන්ගන්නවා. ඔය අතරේ ලෝරල් බ්ලැක් කැනරි විදියට අසාධාරණයට විරුද්ධව සටන් කරන්න යනවා. හැබැයි මේ වැඩේට නම් ඔලිවර් කැමති නෑ. ඒත් ඉතින් ලෝරල් කියන්නේ වෙන කෙනෙක් කියන දෙයක් අහන එක්නෙක් නෙමෙ නෙ. ඒ වගේම ඔලිවර් තියාට ලොකු රහසක් කියනවා. තියා ඒ දේ කොහොම බාර ගනිවිද කියලා මේ කොටසින් බලමුකෝ...



File Info
Quality : 720p
Type : Mp4
Duration : 41:54
Size : 434 MB




Post a Comment

0 Comments