Arrow Season 3 Episode 14

 The Return


Malcolm places Oliver and Thea in a dangerous situation, and a flashback reveals a time when Oliver and Maseo returned to Starling City.

ආයෙත් වර්ටිගෝ ස්ටාර්ලින් ටවුමට ආවා. මේ සැරේ එයාගේ ගොදුර වුනේ අලුත් බ්ලැක් කැනේරි වුන ලෝරල්වයි. එයාට වර්ටිගෝ විදලා විකාර කලානේ. බලාගෙන යද්දි ලෝරල්ගේ තියෙන ලොකුම බය සාරාම තමයි. ඔය අතරේ ඔලිවර් තියාට එයාගේ ඇත්ත විස්තරය කිවනේ. ඔලිවර් නම් හිතුවේ තියා මේ විස්තරය නිසා එයත් එක්ක තරහා වෙයි කියලා. හැබැයි ඉතින් තියා නම් ඔලිවර් ඇරෝ කියලා දැනගත්තම ගොඩක් සතුටු වුනා. ඒ වගේම එයා ඒ ගැන ආඩම්බර වුනා. කොහොම හරි තියයි ඔලිවරුයි මේත් එක්කම මර්ලින්ගෙන් ඉගෙන ගෙන රාස් අල් ගුල්ව පරද්දන්නනේ හදන්නේ. ඒකට පළවෙනි පියවර විදියට මෙයාලා දෙන්නා ලියැන් යූ දූපතට ගියා. ඔයාලට මතකයි නේද ස්ලේඩුත් මේ දූපතේ භූගත හිර ගෙදරකනේ හිර කරලා හිටියේ. ඉතින් මේ දෙන්නා දූපතට ගියාම මොනවා නම් වෙයිද? ඒ වගේම මෙයාලට ස්ලේඩිව මුණ ගැහේවිද? තව මොනවායින් මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බලමුකෝ..


File Info
Quality : 720p
Type : M4V
Duration : 42:40
Size : 458 MB



Post a Comment

0 Comments