The Batman Episode 9

The Big Dummy


Batman's attempts to thwart the latest in a series of heists finds him pitted against a team being led by a ventriloquist and a puppet called Scarface. Meanwhile, Alfred plays matchmaker for Bruce.



ආනල්ඩ් වෙස්ක(ර්) කියන්නෙ රූකඩ කලාව හොඳින් දන්න කෙනෙක්. මෙයා රූකඩ පෙන්නලා ගන්න සල්ලි වලින් තමා ජීවත් වුණේ. ඒත් මෙයා හදන ස්කාෆේස් කියන රූකඩය නිසා මෙයාගෙ සම්පූර්ණ ජීවිතේම අනිත් පැත්ත හැරෙනව. ඒ මොකද කියනවා නම්, මනුස්සයා රූකඩය පාලනය කරනවා වෙනුවට, රූකඩය මනුස්සයව පාලනය කරන්න ගන්නව. 

මේ රූකඩය, ස්කාෆේස් කියන්නේ ආනල්ඩ් ගෙ ද්විත්ව පෞරුෂත්වයේ ප්‍රභල පැත්ත කියලයි බැට්මන් කියන්නෙ. මේ ස්කාෆේස් කියන රූකඩය කැමති දාමරික කම් කරන්න, මංකොල්ල කන්න වගේ දේවල් වලට රූකඩ සංදර්ශනයක් අතර මුදල් මංකොල්ලකෑමකින් ඇරඹුන මේ ස්කාෆේස් ගෙ අපරාධ ක්‍රමයෙන් වැඩි වෙලා, අන්තිමට මේ ස්කාෆේස් රූකඩය ආනල්ඩ් වෙස්ක(ර්) ව මෙහෙය වනවා මෙතෙක් ගෝතම් නඟරයේ ඉතිහාසයට වුණ දරුණුම මංකොල්ල කෑම කරන්න. 

ඒ මංකොල්ලකෑම මොකක්ද, ඒක කරන්න ස්කාෆේස් යොදාගන්නෙ මොන වගේ උපක්‍රමද, අපේ වීරයා, බැට්මන් ඒකට මැදිහත් වෙන්නේ කොහොමද, ස්කාෆේස් රූකඩයක් නම්, බැට්මන් කොහොමද එයාව නවත්තන්නෙ? නවත්තන්න පුළුවන් වෙයිද?


File Info
Quality : 720p
Type : M4V
Duration : 40:01
Size : 172 MB
 

Post a Comment

2 Comments