Arrow Season 3 Episode 15

 Nanda Parbat


Ra's al Ghul captures Malcolm and takes him to Nanda Parbat; Ray obsesses over finishing his Atom suit, but Felicity tries to get him out of the lab to prevent him from going down the wrong path.



රාස් අල් ගුල්ව පරද්දන්න මැල්කම් මර්ලින්ගෙන් සටන් පුහුණු වෙන්න කැමති වුනානේ. ඉතින් මෙයාලගේ පුහුණුවේ පළවෙනි පියවර විදියට මේ දෙන්නා ඔලිවර් කලින් හිරවෙලා හිටපු ලි යැන්යූ දූපතට ගියානේ, මුලදි නම් මොකක්ද කරන්න ඕනි කියලා මේ දෙන්නට හිතාගන්නයි බැරිව හිටියේ. ඒත් පස්සේ තමයි මේ දෙන්නා දැනගත්තේ ඔලිවර් දූපතේ හිරකරලා ගියපු ස්ලේඩ් විල්සන් හිරකූඩුවෙන් පැනගෙන කියලා. එයාලා ස්ලේඩ්ව අල්ලාගන්න ගියපු වෙලේ මේ දෙන්නවත් කොටු වුනානේ. නිකන් නෙවෙයි ස්ලේඩ් හිරකරපු කූඩුවේමයි මේ දෙන්නව දාලා ලොක් කලේ. කොහොම වුනත් මෙයාලා දෙන්නා ඒ මේ වැඩ කිඩ දාලා ස්ලේඩ්ව කොහොම හරි අල්ලාගෙන ආයෙමත් හිර කලානේ. මේ සිද්ධින් වෙන අතරේ තියා ඔලිවර්ගෙන් දැනගන්නවා කරා මැරුවේ එයයි කියලා. ඉතින් මේකට තියාට මර්ලින් එක්ක ගොඩක් තරහා යනවා. පේන විදියට ආයේ තියා මර්ලින් එක්ක වැඩි සම්බන්ධයක් ඇති කරගන්නේ නැතිවේවි වගේ. 

කොහොමෙන් කොහොම හරි තවමත් මැල්කම් රාස් අල් ගුල්ගේ ඉලක්කයක්නේ. කොහොම හරි මේ සැරේ රාස් අල් ගුල්ගේ කට්ටිය එයාව නන්දා පර්බාත් වලට ගෙනියනවා. ඒ වගේම රේ ඇටම් ඇදුම හදන එකත් පැත්තකින් වෙනවනේ. ඉතින් මර්ලින්ට නන්දා පර්බාත් වලදි මොනවා නම් වෙයිද? එතකොට රේ ඇටම් ඇදුමේ වැඩ කොහොම කරයිද කියලා දැනගන්න මේ කොටස බලන්නම වෙනවා. ඒ විතරක්ද මේ කොටසේ ලොකුම ලොකු පුදුමයකුත් අවසානයට වෙනවා.


File Info
Quality : 720p
Type : M4V
Duration : 42:01
Size : 416 MB



Post a Comment

0 Comments