The Batman Episode 11

 Bird of Prey


Penguin breaks into Wayne Manor while Bruce is being interviewed for a TV show. Bruce must figure out a way to escape the cameras to become Batman.



බෲස් වේන්, කෝටිපති තරුණයාව ඉන්ටවීව් කරන්න එනවා ටීවී කණ්ඩායමක්. මේක එසේ මෙසේ ඉන්ටවීව් එකක් නෙවෙයි, උදේ ඉඳන් රෑ නින්දට යනකන් කරන කියන දේවල් පටිගත කරන වැඩසටහනක්. ඉතින් චරිත දෙකක් රඟපාන අපේ බෲස් වේන්ට, එහෙම නැත්නම් බැට්මන් ට, මේක ඉතින් අවුලක් තමා. මොකද එයා ගත කරන්නෙ රහසිගත ජීවිතයක් නෙ. 

මේ ජරමරේ අස්සේ එනවා බැට්මන් ගෙ ජම්මාන්තර වෛරක්කාර පෙන්ගුයින්. ඒ යකා එන්නේ බෲස් වේන් ගෙන් සල්ලි මංකොල්ලකන්න. අලි මදිවට කොටි වගේ, අරහෙන් ටීවී කාරයො, මෙහෙන් පෙන්ගුයින්. මේ දෙගොල්ලම එක්ක බැට්මන් කොහොමද ගණු දෙණු කරන්නෙ? අන්න
ඒක තමා අද බලන්න යන්නේ..


File Info
Quality : 360p
Type : M4V
Duration : 20:03
Size : 110 MB



Post a Comment

2 Comments