The Flash Season 1 Episode 19

 Who Is Harrison Wells?


ඔයාට දකින දකින කෙනාගේ හැඩය ගන්න පුලුවන් නම් කොහොමද? එහෙනම් ඔයා මොන වගේ දේවල් කරයිද? අන්න ඒ වගේ කෙනෙක්ට තමයි බෙරීට මෙදා සැරේ මූණදෙන්න වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඩොක්ටර් වෙල්ස් ගැන හොයන වැඩෙත් හොදට වෙනවා. ඉතින් මේ අලුත් අදිමානුශිය කෙනා කවුද? එතකොට මෙයාලා ඩොක්ටර් වෙල්ස් ගැන මොන මොන දේවල් හොයාගනිවිද? තව මොන මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස  බලන්න


File Info
Quality : 720p
Type : MKV
Duration : 41:57
Size : 300 MB



Post a Comment

0 Comments