Arrow Season 3 Episode 18

Public Enemy


මතකනේ රාස් අල් ගුල් අර සාමාන්‍ය මිනිස්සු මරපු එක ඇරෝගේ පිටිනුයි යන්නේ. මේ නිසා ඇටම් ඇදුම ඇදගත්ත රේ පවා ඇරෝව අල්ලා ගන්න එනවා. කොහොම හරි එයා ඇරෝ කියන්නේ ඔලිවර් කියලත් දැනගන්නවා. අන්තිමේට රේත් දැනගන්නවා ඇරෝ කියන්නේ ඒ තරම් දරුණු කෙනෙක් නෙවෙයි කියලා. හැබැයි රාස්ගේ වැඩ නම් මෙතනින් නැවතුනේ නෑ. එයා මසේඕ ලවා නගරාධිපතිතුමියට ඊතලයකින් විද්දනේ. ඒ විතරක් නෙවෙයි මෙයා එතන හිටපු ෆෙලසිටත් විදින්නයි යන්නේ. 

ඉතින් මසේඕ ෆෙලසිටිටත් ඊතලයෙන් විදියි ද? එතකොට රාස් අල් ගුල් තව මොන මොන වගේ වැඩ කරයි ද? නගරය ඇරෝ ගැන මොන වගේ තිරණයක් ගනියිවිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලන්න 🤪


File Info
Quality : 720p
Type : MKV
Duration : 41:57
Size : 300 MB



Post a Comment

0 Comments