Arrow Season 3 Episode 12

 Uprising


රාස් අල් ගුල් එක්ක සටනට  ගියෙ ඇයි සටනට ගියේ මොකද කියන episode ටික මට හම්බුනේ නෑ යාලුවනේ .සේරාව මරලා තියෙන්නෙ තියා මර්ලින් මොකද්ද බෙහෙතක් දීල ඒක තියා ලවා කරගෙන තියෙන්නෙ  ඔලිවර් ට නංගිව අනතුරේ දාන්න බැරි නිසා රාස් අල් ගුල් ට දැනගන්න ලැබෙන්නෙ ඔලිවර් සේරාව මැරුව විදියට ඔහොම තමා රාස් අල් ගුල් එක්ක ඔලිවර් සටන් කරන්න වෙන්නෙ.හැමෝම හිතන්නෙ ඒ සටනින් ඔලිවර් මැරුණා කියලා. මසේඕ නිසා ඔලිවර් නූලෙන් බේරුනා. හැබැයි ටට්සු තමයි එයාට බෙහෙත් කලේ. කොහොම හරි එතන ගෙදර ඉද්දි එකපාරටම රාස් අල් ගුල්ගේ මිනිස්සු ආවනේ. ඔලිවර්ලා එතනදි අහුවෙන්න ගියත් මසේඕ ඒ හැමෝම මරලා එයාලා දෙන්නව බේරගත්තා. ඔය අතරේ ස්ටාර්ලින් නගරයේ ඔලිවර් නැති නිසා එක එක දේවල් වෙනවා. ඔලිවර් මැරුණා කියලා දැනගත්ත ලෝරල් කැනේරි විදියට අපරාධ නවත්වන්න නගරයේ අදුරු පැතිවලට යනවා. හැබැයි එයා සටනට දක්ෂ නැති නිසා හොදට මට්ටු වෙනවා. මර්ලින් තියාට නගරය අතහැරලා යමු කිවට එයා කැමති වුනෙත් නෑනේ. ඒක නම් මර්ලින්ට ලොකු ප්‍රශ්නයක් වේවි වගේ. ඒ වගේම බ්‍රික්ගේ කල්ලිය ඇවිත් නගරාධිපතිනිය ඇතුලු කට්ටියට පහර දිලා නගරසභිකයෝ පැහැරගත්තා. එයාලා නිදහස් කරන්න ස්ටාර්ලින් නගරයේ පොලිසියේ හැමෝම ඉවත් කරන්න කියලයි බ්‍රික් කියන්නේ. හැබැයි කොහොම හරි රෝයි, ඩිගල්, ලෝරල් එකතු වෙලා ඒ අයව බේරගන්නවා. ඒත් පොලිසිය ඉවත් කරන නගරාධිපතිනියගේ තිරණය නම් වෙනස් වෙලා නෑ. ඉතින් මේ නිසා ස්ටාර්ලින්වලට මොනවා වෙයිද? 

         මර්ලින් මේ වගේ නපුරු කෙනෙක් වුනේ ඇයි? මේ හැමදේම කරන්නේ මොන වගේ වාසියක් නිසාද? ඔය වගේ මර්ලින් ගැන ප්‍රශ්න ඔයාලට තියෙන්න ඇති නේද? එහෙනම් අද කොටසෙන් ඔයාලගේ ඒ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබේවි. ඒ වගේම මේ බ්‍රික්ගේ කරදරයෙන් බේරෙන්න ඇරෝ ටීම් එක මොනවා නම් කරයිද කියලත් බලන්න.


File Info
Quality : 720p
Type : Mp4
Duration : 42:07
Size : 457 MB


Post a Comment

1 Comments