The Batman Episode 8

 Q & A



The Batman engages in a game of wits with Cluemaster: a precocious ex-'quiz kid' bent on revenge against the game show producers he's accused of rigging his defeat. Cluemaster plans a rematch for those involved. Only this time, a wrong answer means their demise

ගේමි ෂෝ එකක් නිසා ජීවිතේම විනාස කරගත්ත ළමයෙක් ගෙ කතාවක්.

ආතර් බ්‍රවුන්, නැත්නම් ආ(ර්) ටී බ්‍රවුන් කියන්නෙ ගොඩක් බුද්ධිමත් ළමයෙක්. එයාගෙ දැණුම පුදුමාකාරයි. මේ ළමයා සහභාගී වෙනවා එක්තරා ආකාරයේ පැණ විසඳුම් තරඟයකට. එයා පිට පිටම දොළොස් වතාවක් ජයග්‍රහණය කරනවා.

ඒත් අන්තිමට එයාට යෙලේනා කියලා ගැහැනු ළමයෙක් අතින් පරාද වෙන්න වෙනවා. ඒ පරාජය පිළිගන්න බැරිව ආතර් පුදුම විදිහට කේන්ති ගන්නවා. ඉස්කෝලෙන් පවා අස් වෙලා මුළු ජීවිතේම කාලකන්නි කරගන්නවා. අන්තිමේදි එයා තීරණය කරනවා එයාව පරාද කරවපු අයගෙන් පළිගන්න.. පැන විසඳුම් තරඟයේ නිශ්පාදක වරයා, නිවේදකයා සහ එයාව පරාද කරපු ප්‍රතිවාදියා, යෙලේනා ගෙන් පළි ගන්න. මෙයා කොහොමද ඒ පළිය ගන්නේ? කොහොමද මේකට අපේ වීරයා බැට්මන් මැදිහත් වෙන්නෙ? 



File Info
Quality : 720p
Type : Mp4
Duration : 21:13
Size : 201 MB



Post a Comment

4 Comments