The Flash Season 1 Episode 17

 Tricksters 

ඉතින් අපිට කතාවේ මුල ඉදන් මුණ ගැහුන හැරිසන් වෙල්ස් ගැන අපි දන්නේ මොනවද? මොකුත්ම දන්නේ නැති තරම් වගේ නේද? එහෙනම් ඉතින් මේ සතියේ කොටසෙන් ඔයාලට ගොඩක් විස්තර දැගන්න පුලුවන් වේවි. ඒ වගේම සෙන්ට්‍රල් නගරයට අලුත් හතුරෙකුත් එනවා. මෙයා පිස්සු වැඩ කරන එක තමයි කරන්නේ. ඉතින් මේ දේවල් එක්ක සෙන්ට්‍රල් නගරයේ මොන මොන වගේ දේවල් වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ.....


A villain mimics a criminal mastermind known as The Trickster (Mark Hamill) -- who has been imprisoned for 20 years; Henry is abducted; Iris turns to Eddie for help with a case; flashbacks reveal how Dr. Wells developed the particle accelerator.


File Info
Quality : 360p
Type : M4V
Duration : 42:17
Size : 205 MB



Post a Comment

0 Comments