The Batman S2 Episode 1

The Cat, the Bat and the Very Ugly


Batman and Catwoman are forced to work together to foil the Penguin, who is planning to use the power of Ra to fuel his evil schemes.



පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ අරුම පුදුම දේවල් සිදු වුණ කාල පරිච්ඡේදයක් නෙ. ඉතින් ඒකාලේ එක්ක සම්බන්ධ කතාවක් තමා අද තියෙන්නෙ. එක්තරා පිළිම දෙකක් තියෙනවා. ඒවා පූසෙක් සහ කුරුල්ලෙක් වගේ. පූසා කියන්නේ ඊජිප්තු යුගයේ දේවත්වයෙන් සලකපු සතෙක්, කුරුල්ලාගෙන් සංකේතවත් වෙන්නේ ඊජිප්තු හිරු දෙවිඳු. ඒ දෙවියන්ගෙ නම “රා", අර ගමේ ගොඩේ බොන ජාතිය නෙවෙයි ඈ. 

ඔයාලා දන්නවා ඇති ඔය පූසෝ වගේ පිළිම, රූප අනන් මනන් වලට කැට්වුමන් ඇදිලා එන බව,ඔන්න ඔය පූස් පිළිමෙත් පන්නගන්න කැට් වුමන් එනවා. ඒ අස්සෙම පෙන්ගුයින් ටත් ඕන වෙනවා ඔය පිළිමය හොරකම් කරන්න. කැවුමන් එන්නේ පිළිමෙට ආස නිසා වුණත් පෙන්ගුයින් නම් එන්නේ පිළිමෙට ආසාවෙන් නම් නෙවෙයි. ඒ මොකටද
කියලා දැනගන්න බලන්න


File Info
Quality : 360p
Type : M4V
Duration : 20:40
Size : 99 MB



Post a Comment

0 Comments