The Flash Season 1 Episode 18

All Star Team Up 

ඉතින් මේ සැරේ ෆ්ලෑෂ්ට මුණ දෙන්න වෙන්නේ තවත් ලොකු කරදරයක් එක්කයි. මීමැස්සෝ. නිකන් මී මැස්සෝ නෙවෙයි ගොඩක් විශේෂ මී මැස්සෝ ජාතියක් එක්කයි. ඇත්තටම මේ මී මැස්සෝ මොකටද ආවේ? එතකොට මෙයාලා පාලනය කරන්නේ කවුද? ඒ මී මැස්සන්ගේ තියෙන විශේෂත්වය මොකක්ද? ආ තව දෙයක් බෙරිව බලන්න සෙන්ට්‍රල් නගරයට අපි දන්න අදුනන දෙන්නෙක් එනවා. ඒ කවුද කියලා දැනගන්නත් එක්කම කොටස බලන්න...



Felicity Smoak and Ray Palmer come to Starling City seeking help with Ray's suit; a metahuman named Brie Larvin (Emily Kinney) releases deadly robotic bees; a group dinner does not go as planned.


File Info
Quality : 360p
Type : M4V
Duration : 42:09
Size : 226 MB



Post a Comment

0 Comments