Arrow Season 3 Episode 16

 The Offer

Oliver learns a new villain and his crew have been terrorizing Starling City; Nyssa and Laurel bond over their issues; Lance shuts out the Arrow and Laurel.



කලින් වුන දේවල් ඔයාලට මතකද? තියා සාරාව මැරුවේ එයා කියලා දැනගත්තට පස්සේ මර්ලින් එක්ක තරහා වෙලා එයාව ඇසසින් ලිග් එකට අල්ලලා දුන්නනේ. නිකන් නෙවෙයි එයාව මරලා දාන්න කියලා. හැබැයි ඉතින් ඔලිවර් නම් මේ තීරණයට කොහෙත්ම කැමති වුනේ නෑ. මොකද කියා මේ කරන්න හදන්නේ එයාගෙම තාත්තා මරන්න දෙනවා වගේ වැඩක්නේ. ඒ නිසා ඔලිවර් තිරණය කරනවා නන්දා පර්බාත් වලට ගිහින් මර්ලින්ව බේරගන්න. හැබැයි අනිත් අය කවුරුවත් මේ වැඩේට නම් කැමති වෙන්නෙ නෑ. ඒත් ඉතින් කොහොම හරි ඩිගලුයි ඔලිවරුයි නන්දා පර්බාත් වලට යනවා. ගිහින් මර්ලින් ඉන්න තැනත් හොයාගන්නවා. හැබැයි එයාලා පස්සේ තමයි දන්නේ රාස් අල් ගුල් එයාලව කොටු කලා කියලා. ඔලිවර් නම් හිතන්නේ එයාගේ අවසානය තමයි මේ කියලා. හැබැයි ඉතින් කවුරුවත් නොහිතපු විදියට රාස ඔලිවර්ට යෝජනාවක් කරනවා. වෙන මොකුත් නෙවෙයි මීලග රාස් අල් ගුල් වෙන්න කියලා. 


ඉතින් ඔලිවර් මේකට මොනවගේ උත්තරයක් දෙයිද? රාස් මේ ඇත්තටමද මෙහෙම දෙයක් කිවේ? එතකොට මේ තුන්දෙනාට නන්දා පර්බාත්වලින් බේරෙන්න පුලුවන් වෙයිද? ඔය අතරේ ස්ටාර්ලින් නගරයේ අපරාධ වැඩ වලට මොකද වෙලා තියෙන්නේ? ඇරෝ ටිම් එක මොන වගේ දේවල් කරයිද කියලා දැනගන්න මේ කොටස බලන්න...


File Info
Quality : 720p
Type : M4V
Duration : 41:53
Size : 463MB




Post a Comment

0 Comments