Arrow Season 3 Episode 17

 Suicidal Tendencies


ඔලිවර්ට රාස් අල් ගුල් එයාගේ තැන ගන්න කියලා කිවානේ. හැබැයි ඔලිවර් නම් ඒකට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. රාස් එයාගේ හොද හිත පෙන්වන්න ඔලිවරුයි ඩිගල්වයි මැල්කමුයි තුන්දෙනාම නන්දා පර්බාත් වලින් නිදහස් කරලා එව්වනේ. ඇරෝ ටිම් එකට නම් මේක විශ්වාස කරන්නවත් බෑ. ඒ විතරක් නෙවෙයි නිසාට නම් මේක කොහෙත්ම විශ්වාස කරන්න බෑ. ඔය අතරේ ස්ටාර්ලින් ටවුන් එකට අලුත් අපරාධකාරයෙක් එනවානේ. එයාගේ තියෙන විශේෂත්වය තමයි කට වහලා මැහුම් ගහලා තියෙන එක. එයා ඇවින් මුලින්ම කලේ බොරු දියමන්ති වගයක් හොරකම් කරපු එකනේ. පස්සේ තමයි දැනගන්න ලැබුනේ මේවා මෙයාලා උණ්ඩ වලට හයි කරලා පොලිසියට පහර දෙන්න යනවා කියලා. ඔය අතරේ සාරාගේ මරණය ගැන කිවේ නැති නිසා ලාන්ස්ට නම් ගොඩක් තදවෙලා ඇරෝ එක්ක තිබුන හොද හිත නැතිකරගත්තා. ඒ වගේම ෆෙලසිටිගෙයි රේගෙයි ආදර කතාව මේ අතරේ ගලාගෙන යනවා. ඔලිවර් නම් ඒ ගැන ටිකක් දුකින් වගේ ඉන්නේ. හැබැයි එලියට පෙන්වන්නේ සතුටින් ඉන්නවා වගෙයි. කොහොම හරි අන්තිමේට නසා ඇවිත් මෙයාලට අර අපරාධකාරයා අල්ලාගන්න උදව් කරනවා. ඒ වගේම එයා කැමති වෙනවා ලෝරල්ට සටන් කරන්න කියලා දෙන්න. ඔය අතරේ රාස් අල් ගුල් වෙන්න ඔලිවර්ට කරපු ඉල්ලිම පිලිගන්න කියලා ගොඩක් බලපෑම් එනවා. ඒ විතරක් නෙවෙයි බොරු ඇරෝ කෙනෙක් ඇවිත් මිනිස්සු මරලත් දැම්මනේ.... 

ඉතින් මේ බොරු ඇරෝ විදියට ඇදගෙන ඇවිත් ඉන්න රාස් අල් ගුල් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? මේ මිනිමැරීම නිසා ඇත්ත ඇරෝට මොන වගේ බලපැමක් ඇතිවෙයිද? ස්ටාර්ලින් ටවුමේ මොන මොන දේවල් වෙයිද? තව මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බලන්නකෝ


File Info
Quality : 720p
Type : MKV
Duration : 41:54
Size : 337 MB



Post a Comment

2 Comments